
කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
තරගාවලියේ 39 වන තරගය වන මෙය Wankhede හිදී පැවැත්වෙනවා.
