
කාසියේ වාසිය ඉන්දියාවට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
මෙම තරගය පාකිස්ථාන අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට හිමි ව ඇති අතර පාකිස්ථාන කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ බාබර් අසාම් විසිනුයි
