කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (11) පැවැත්වෙන 44 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි

තරගය පාකිස්ථානය සමඟ Eden Gardens හිදී පස්වරු 2ට පැවැත්වීමට නියමිතයි

Share This