
කාසියේ වාසිය කැන්ගරුවන්ට
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 43වන තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුව රැකීමටයි.
බංග්ලාදේශය හා ඕස්ට්‍රේලියාව අතර අද(11) තරගය පෙරවරු 10.30ට Puneහිදී පැවැත්වීමට නියමිතයි.
