HomeSports Newsකාසියේ වාසිය කැන්ගරුවන්ටOctober 12, 2023 2:09 pm 0ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම සමගයි පැවැත්වෙන්නේ. Share This