
කාසියේ වාසිය දිනූ Lyca’s Jaffna Kings පන්දුවට පහර දීමට තීරණය කරයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17වන තරගයේ කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට හිමි වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
මෙහිදී ඔවුන් තරගවදින්නේ Galle Titans කණ්ඩායම සමගයි.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම තරගය ස්වර්ණවාහිනී සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව ද පවතිනවා.
