කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

Share This