කාසියේ වාසිය දිනූ ගාල්ල පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි

කාසියේ වාසිය දිනූ ගාල්ල පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වන තරගයේ කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමගයි ඔවුන් තරගවදින්නේ.

එමෙන්ම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This