කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 8ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 47ක් ලබා සිටියා.

තරගය ඉන්දියාවේ Guwahati හිදී පැවැත්වෙනවා.

Share This