HomeSports Newsකාසියේ වාසිය නවසීලන්තයටOctober 13, 2023 1:53 pm 02023 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවැත්වෙන 11 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි තරගය බංග්ලාදේශය සමඟ චෙන්නායිහිදී පැවැත්වෙනවා Share This