කාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ, හයිද්‍රාබාද් හිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 9ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා.

Share This