කාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31වන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දිමටයි.

ඒ අනුව බංග්ලාදේශය හා පාකිස්ථානය අතර අද(31) පැවැත්වෙන තරගය පස්වරු 2.00 ට Eden Gardensහිදී ආරම්භ වීමට නියමිතයි.

Share This