
කාසියේ වාසිය බංග්ලාදේශයට
2023 එක්දින ලෝක කුසලානයේ 38වැනි තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමි වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමටයි.
තරගය තවත් සුළු මොහොතකින් දිල්ලිහි Arun Jaitley ක්රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
