කාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තරගය අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Share This