කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ඒ අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට ආරාධනා කළා

තරගය දිල්ලිහි දී ආරම්භ වීමට නියමිතයි.

Share This