HomeSports Newsකාසියේ වාසිය ශ්රී ලංකාවටMarch 13, 2024 2:01 pm 0බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. Share This