කැනඩාවේ මියගිය ගණන 11 දක්වා ඉහළට

කැනඩාවේ මියගිය ගණන 11 දක්වා ඉහළට

කැනඩාවේ පැවති උත්සවයක් අතරතුර පිරිසක් අතරට වාහනයක් කඩා වැදී සිදුවූ අනතුර ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවට එරට බලධාරීන් සනාථ කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබුවා.

අදාළ රථය පැදවූ පුද්ගලයා කිසියම් මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවට කැනේඩියානු ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබෙනවා.

30 හැවිරිදි වියේ පසුවන සැකකරු ආරක්ෂක අංශ භාරයේයි පසුවන්නේ.

Share This