කිඹුලා ඇලේ ගුණා ඇතුළු තවත් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට (VIDEO)

කිඹුලා ඇලේ ගුණා ඇතුළු තවත් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට (VIDEO)

මෙරට සංවිධනාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්වන කිඹුලා ඇලේ ගුණා ,ලඩියා සහ වැල්ලේ සුරංග ඇතුළු ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ නීති විරෝධී අවි වෙළඳාමට චෝදනා මත ඉන්දියාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

Share This