කිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

 

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින්ද අඩු කරන බවයි වාර්තා වන්නේ.

Share This