කෙන්යාවේ පිපිරීමක් – 29 දෙනෙකු රෝහලේ

කෙන්යාවේ පිපිරීමක් – 29 දෙනෙකු රෝහලේ

කෙන්යාවේ south-east Nairobi හි ගෑස් කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා හෝ මියගොස් ඇති බවටයි සැක පළ කරන්නේ.

තවමත් Embakasi කලාපයේ මහල් නිවාස ආසන්න ප්‍රදේශයේ විශාල ගින්නක් ඇවිලෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ දී ගින්න හටගන්නා අවස්ථාවේදී ගෑස් සිලින්ඩර නැවත පුරවමින් සිටි බවයි.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මේ වන විටත් එම ස්ථානයේ ගිනි නිවන භටයින් සහ හදිසි සේවා ක්‍රියාත්මක වන බව සඳහන්

Share This