
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සිටින බවයි වාර්තා වන්නේ