HomeHot Newsකොත්මලේ බස් අනතුරෙන් මිය ගිය ගණන 22ක් දක්වා ඉහළටMay 11, 2025 10:01 pm 0කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයේ දී බස් රථයක් ප්රපාතයකට පෙරළී සිදු වූ අනතුරෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා Share This