කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට අවසර ලබාදෙමින්.

දේශපාලන කණ්ඩායම් කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබුණා.

Share This