කොළඹ, ගම්පහ සහ කළුතර කොවිඩ් අවදානමේ මුලටම

කොළඹ, ගම්පහ සහ කළුතර කොවිඩ් අවදානමේ මුලටම

ඊයේ (04) වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොළඹින් ආසාදිතයින් 249 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 221ක්.

දිවයින පුරා හඳුනාගත් ආසාදිතයන් පිළිබඳ තොරතුරු පහතින් කියවිය හැකියි.

Share This