ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා

වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පලා ගොස් තිබෙනවා

වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ වෙඩික්කරුගේ ගිනි අවිය අක්‍රීය වී ඇති අතර ගණේමුල්ල සංජීව ඝාතනයේ පළි ගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ

Share This