
ගාල්ලෙන් නුවරට ලකුණු 181ක ඉලක්කයක්
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ පස්වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු 180ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී යාමත් සමගයි.
ඒ අනුව B-Love Kandy කණ්ඩායමට ලකුණු 181ක ඉලක්කයක් හිමිවනු ඇති.
එසේම මෙම තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
ඊට අමතරව මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
තරගයේ ලකුණු සටහන පහතින්

