ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව පිළිබඳව බයිඩන්ගේ අදහස

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව පිළිබඳව බයිඩන්ගේ අදහස

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

පලස්තීනුවන් කී දෙනෙක් මරා දැමුවාද යන්න ගැන සත්‍යය පවසන බවට අදහසක් නොමැතිවූවත් අහිංසකයන් මරා දමා ඇති බව විශ්වාසයි යනුවෙනුයි ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ

මේ අතර ගාසා තීරයේ හමාස් විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වනදා සිට මේ වන විට ළමුන් 2,700 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව පුද්ගලයින් 6,500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

Share This