ගාසා තීරයේ ළමුන් 50,000කට මන්දපෝෂණය සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍යයි

ගාසා තීරයේ ළමුන් 50,000කට මන්දපෝෂණය සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍යයි

ගාසා තීරයේ ළමුන් 50,000 කට අධික පිරිසකට උග්‍ර මන්දපෝෂණය සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසනවා

මානුෂීය ආධාර සඳහා ඊශ්‍රායලය විසින් පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් ගාසා තීරයේ ජනතාව ‘ව්‍යසනකාරී’ සාගින්නෙන් පෙළෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය සඳහන් කළේ අඛණ්ඩ සීමා කිරීම් සමඟ, ගාසා තීරයේ මිනිසුන් දිගින් දිගටම සාගින්නෙන් පෙළෙන බවයි.

Share This