ගෑස් මිල ගැන ලාෆ්ස් සමාගමෙන් පැහැදිලි කිරීමක්

ගෑස් මිල ගැන ලාෆ්ස් සමාගමෙන් පැහැදිලි කිරීමක්

ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිය ද තම LP ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ.

අදාළ නිවේදනය පහතින්…

Share This