ගුරුවරයාගේ අභිමානය ඉහළට ඔසවා තැබීම අරමුණයි

ගුරුවරයාගේ අභිමානය ඉහළට ඔසවා තැබීම අරමුණයි

ගුරුවරයාගේ අභිමානය ඉහළට ඔසවා තැබීම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලෝක ගුරු දිනයට සුබ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත් කරමිනුයි

එම නිවේදනය පහතින්

Share This