ගුවන් යානයක් පාලමක් යට හිරවෙයි (VIDEO)

ගුවන් යානයක් පාලමක් යට හිරවෙයි (VIDEO)

Air India පරණ ගුවන් යානයක් නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Air India ගුවන් සේවයට අයත් යානයක් අසාම් සිට මුම්බායි දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඉන්දියානු මාධ්‍ය හුවමාරු කරගෙන ඇති අනෙකුත් දර්ශනවල, සියලුදෙනාගේ සහය ඇතිව ගුවන් යානය පාලම යටින් සෙමින් ආපසු ගමන් කරන ආකාරය දැකගත හැකියි.

Share This