ගෝල්ෆේස් හි වාහන ගාල් කර ඇත්තේ ප්‍රදර්ශනයට ද?

ගෝල්ෆේස් හි වාහන ගාල් කර ඇත්තේ ප්‍රදර්ශනයට ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමත් සමඟ භාර දුන් රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ එම පරිශ්‍රයේ ඉඩකඩ නොමැති නිසා බවත් එය කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සිදු කරන ලද ක්‍රියාවක් නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අදාළ වාහන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නික-ුත් කරමින් ජනාධීපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළා.

ඒ අනුව, භාර දුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ ගාල් කර ඇති බව සඳහන්

 

Share This