චෙක් ජනරජයේ පිහි ඇනුමකින් දෙදෙනෙකු මරුට

චෙක් ජනරජයේ පිහි ඇනුමකින් දෙදෙනෙකු මරුට

චෙක් ජනරජයේ වෙළඳසැලක සිදුවූ පිහි ඇනුමකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිහි ඇනුම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 16 හැවිරිදි වියේ පසුවන අයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ පිළිබඳව එරට අග්‍රාමාත්‍ය පීටර් ෆියාලා, X පණිවිඩයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබෙනවා.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This