චෙන්නායි ගුවන් තොටුපළට නව පර්යන්තයක් (PHOTOS)

චෙන්නායි ගුවන් තොටුපළට නව පර්යන්තයක් (PHOTOS)

චෙන්නායි ගුවන්තොටුපළේ නව පර්යන්තය ලබන සෙනසුරාදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 1,260ක් වැය කර ඇති බව සඳහන්.

එමෙන්ම නව ඒකාබද්ධ පර්යන්ත ගොඩනැගිල්ල වර්ග මීටර් 2,20,972 ක වපසරියකින් යුක්ත වන අතර එය තමිල්නාඩු ප්‍රාන්තයේ වර්ධනය වන ගුවන් ගමනාගමනයට ගැලපෙන පරිදි ඉදි කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.

නවදිල්ලි චෙන්නායි ගුවන් තොටුපළේ නව ඒකාබද්ධ පර්යන්ත ගොඩනැගිල්ල දෙමළ සංස්කෘතිය පිළිබිඹු කරන අලංකාර පෙනුමකින් යුක්තයි.

Share This