ජනපති සහ පක්ෂ නායකයන් අතර හමුව ඇරඹේ

ජනපති සහ පක්ෂ නායකයන් අතර හමුව ඇරඹේ

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුව ආරම්භ වී තිබෙනවා

ඒ අනුව මෙම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරෙනවා

Share This