ජනපතිගේ මංගල ජන රැලිය අද අනුරාධපුරයේදී

ජනපතිගේ මංගල ජන රැලිය අද අනුරාධපුරයේදී

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන මංගල ජන රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වෙනවා.

ඒ අනුව, රැලිය පස්වරු 3ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

 

Share This