
ජනාධිපතිගේ වත්කම් ගැන අහන්න ජ.වි.පෙ. පරණ සමාජිකයෙක් CID ගෙන්වයි
දේශපාලන ක්රියාකාරිකයකු සහ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්රික් නායකයකු වන කැළුම් අමරසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.
ඒ ජනාධිපතිවරයා ගේ වත්කම් සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව කළ ප්රකාශයක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරයක කැළුම් අමරසිංහ ජනාධිපතිවරයාගේ වත්කම් පිළිබදව දන්නා බවට ලබාදුන් කට උත්තරයක් හේතුවෙන්.
ඔහු පැවසුවේ තමන් ඒ පිළිබද කිසිදු ප්රකාශයක් කර නැති බව සහ එබදු වත්කම් ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.