ජනාධිපතිවරණයට දෙමළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට දෙමළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

ඉදිරි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී දෙමළ ප්‍රජාව නියෝජනය කරන පොදු  අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් ගිවිසුමකට පැමිණ තිබෙනවා

ඒ අනුව දෙමළ ජනතා ජාතික සංවිධානය, ප්ලොට්, ඊපීආර්එල්එෆ්, ටෙලෝ සහ සිවිල් සංවිධාන කිහිපයක් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් එම ගිවිසුමට අත්සන් කළ බව සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු සිංහල අපේක්ෂකයෙකුට සහය නොදැක්වීමට එම කණ්ඩායම තීරණය කර ඇති අතර ඔවුන්ගේ තීරණය අනුව අදාළ අපේක්ෂකයා ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි

Share This