ජපානයේ බොනින් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ බොනින් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ බොනින් (Bonin Islands) දූපත්වලට රිච්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා

කෙසේ වෙතත් පවතින දත්ත මත පදනම්ව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි එක්සත් ජනපද ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ

Share This