ජපානයේ වාර්තාගත උෂ්ණත්වයක්

ජපානයේ වාර්තාගත උෂ්ණත්වයක්

1898 වසරෙන් පසුව ජපානයෙන් වාර්තා වූ වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වය මෙම මාසයේදී වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මාසික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.21 කින් ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කියෝතෝ, නගානෝ සහ මධ්‍යම ටෝකියෝ වැනි නගරවල සැලකිය යුතු ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.

Share This