ජපානයේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයා

ජපානයේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයා

ජපානයේ ටෝකියෝ නගරයට ඊසාන දෙමින් පිහිටි ඉබරාකි ප්‍රාන්තයෙන් ඝාතනයට ලක් වූ 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වාර්තා වන බව ජපාන එන්.එච්.කේ. ලෝක පුවත් සේවය වාර්තා කරනවා.

උපුල් රෝහණ ධර්මදාස නම් මෙම ශ්‍රී ලාංකිකයාට තවත් ශ්‍රී ලාංකිකයකුගෙන්ම ප්‍රහාරයක් එල්ල වී ඇති බව සැකකෙරෙන බැවින් ඒ ඔස්සේ පරීක්‍ෂණ කෙරෙන බවයි ජපාන පොලීසිය පවසන්නේ.

Share This