ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය ලබා දුන් අතර සිර දඬුවමට අමතරව ඥානසාර හිමියන්ට රුපියල් 1,500ක දඩයක් ද නියම කළා