ටයිටැනික් නෞකාව අසලින් යාත්‍රාවක සුන්බුන් සොයා ගැනේ

ටයිටැනික් නෞකාව අසලින් යාත්‍රාවක සුන්බුන් සොයා ගැනේ

ටයිටැනික් නෞකාව ආසන්නයේ තිබී යාත්‍රාවක සුන්බුන් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අතුරුදන් වූ ටයිටන් සංචාරක සබ්මැරීනය සොයා සිදු කළ මෙහෙයුම්වලදී එම සුන්බුන් හමු වූ බවයි එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ

කෙසේ වෙතත් එම සුන්බුන් ටයිටන් සංචාරක සබ්මැරීනයේ කොටස් ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කළේ

Share This