ට්‍රම්ප් විදෙස් සිසුන්ට දෙන “ග්‍රීන් කාඩ්”

ට්‍රම්ප් විදෙස් සිසුන්ට දෙන “ග්‍රීන් කාඩ්”

මෙවර ජනාධිපතිවරණය ජයගෙන බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කිරීමට තමන් කටයුතු කරන බව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බවයි ට්‍රම්ප් පවසන්නේ.

කෙසේවෙතත් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයක් වන බව විදෙස් වාර්තා පෙන්වාදෙනවා.

Share This