ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රභාත් 7 වන ස්ථානයට

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රභාත් 7 වන ස්ථානයට

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම් හි 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ඉන්දියාවේ Ravichandran Ashwin, දෙවන ස්ථනය දකුණු අප්‍රිකාවේ Kagiso Rabada, තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ Pat Cummins, සිව්වන ස්ථානය එංගලන්තයේ James Anderson , පස්වන ස්ථානය පාකිස්ථානයේ Shaheen Afridi, හයවන ස්ථානය ඉන්දියාවේ Ravindra Jadeja, සහ හත්වන ස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය හිමි කරගෙන තිබෙනවා.

Share This