ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජෝර්ජියා අධිකරණය අපරාධ චෝදනා ගොනු කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජෝර්ජියා අධිකරණය අපරාධ චෝදනා ගොනු කරයි

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2020 මැතිවරණ පරාජය අවලංගු කිරීමට දැරූ උත්සාහයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජෝර්ජියා අධිකරණයක් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේද යන්න පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කෙසේවෙතත් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සිදුවුවහොත් මෙම වසරේ ඔහුට අපරාධ චෝදනා එල්ල වූ සිව්වන අවස්ථාව වනු ඇති

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පවතින සෑම නඩුවකදීම ඔහු නිවැරදිකරු බව සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This