ඩොලරයෙහි ඇදහිය නොහැකි වෙනසක්

ඩොලරයෙහි ඇදහිය නොහැකි වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද (19) රුපියල් 299.29ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 308.90ක් ලෙසයි.

ඒ අනුව 2023 ජූලි 05 වනදායින් පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300ට වඩා අඩුවී ඇත්තේ පළමු වරටයි.

මහ බැංකුව නිකුත් කරඇති අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This