තංගල්ල, තංගලුවේල්ල ප්‍රදේශයේ ගින්නක් – පැතිරීම වලක්වයි

තංගල්ල, තංගලුවේල්ල ප්‍රදේශයේ ගින්නක් – පැතිරීම වලක්වයි

මාතර, කතරගම මාර්ගයේ තංගලුවේල්ල ප්‍රදේශයේ දකුණුපස හම්බුකැලය කිසියම් පුද්ගලයකු විසින් ගිනිතැබීම නිසා මේ වන විටත් එම ගින්න පැතිරෙමින් පවතින බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ තංගල්ල පොලීසිය,නාවික හමුදාව ,යුද හමුදාව හා තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථද යොදා මේ වන විට ගින්න පැතිරයාම වැලැක්වීමට කටයුතු කර ඇති බවයි.

 

Share This