තංගල්ල බස් අනතුරින් විපතට පත් පිරිසට අවසන් ගෞරව දක්වන්න ගිය අගමැතිනිය ඉදිරියේ ඥාතීන් සංවේදී වේ (VIDEO)

තංගල්ල බස් අනතුරින් විපතට පත් පිරිසට අවසන් ගෞරව දක්වන්න ගිය අගමැතිනිය ඉදිරියේ ඥාතීන් සංවේදී වේ (VIDEO)

ඇල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මේ වනවිට තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

එහි ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරි‍ය මෙනෙවිය අද මිය පිරිසට අවසන් ගෞරවය දක්වනු ලැබුවා.

එහිදී මිය ගිය ඥාතීන් අග්‍රාමාත්‍යවරිය වැළද්ගෙන සිය ශෝකය පළ කිරීම සංවේදී අවස්ථාවක් වුණා.

මහා සංඝරත්නය, ඇතුළු විශාල පිරිසක් මිය ගිය පිරිසට අව්සන් ගෞරව දැක්වීමට පැමිණ සිටිනවා.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරට පත් බස් රථය ඊයේ රාත්‍රියේ ගොඩට ගැනීමට කටයුතු කළා.

ඊයේ (05) දිනයේ බදුල්ල ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක වරයා අදාල අන්තුරට පත් වූ බස් රථය පරීක්ෂාවට ලක් කළා.

අද දිනයේ පොලීසිය අනතුරට පත් බස් රථය පරීක්ෂාවට ලක් කළා.


 

 

Share This