තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට ආපදා සහන නැවක්

තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට ආපදා සහන නැවක්

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් පවුල්වලට ආධාර කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ආහාර සහ අත්‍යවශ්‍ය සැපයුම් මෙට්‍රික් ටොන් 950 ක් රැගත් නෞකාවක් ටුටිකොරින් සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබෙනවා.

මෙම සහනාධාර මහ ඇමති එම්.කේ. ස්ටාලින්ගේ මඟ පෙන්වීම යටතේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට භාර දීමෙන් පසුව මෙලෙස ස්ද්‍රී ලංකාව බලා එවීමට පියවර ගෙන තිබුණා.

 

Share This